
කොළොම්බියාවේ ඊඑස්පීඑන් ක්‍රීඩා නාලිකාවේ රූපවාහිනී වැඩසටහනක් විකාශනය කරමින් සිටියදී පසුබිම් බිත්ති කඩාවැටීමක් නිසා එම නිවේදකයෙකුට තුවාල සිදුවිය.
ඊඑස්පීඑන් කොලොම්බියාවේ කාලෝස් ඔර්ඩූස් නමැති ජනප්‍රිය නිවේදකයා මෙයින් සීරීම් ලද අතර ඔහුට විශාල තුවාල කිසිවක් සිදු නොවීය. සිද්ධියේ වීඩියෝවක් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස හුවමාරු වෙමින් පවතින අතර මේ වන විටත් එය මිලියනයකට අධික දර්ශන ප්‍රමාණයක් බලා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval