[Trending][btop]
[News][stack]

සංගීත් ප්‍රභූ හා කෝකිල පවන්ටත් කොරෝනා

sangeeth prabu

නැගී එන ටෙලි නළු දෙපළක් වන සංගීත් ප්‍රභූ හා කෝකිල පවන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව ඔවුන් සිය ෆේස් බුක් ගිණුම් ඔස්සේ සටහන් තබමින් දන්වා ඇත.
ඒ සටහන් පහත පරිදිය.




 

sangeeth prabu


kokila pawan