
මරණ දඩුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැදවන අතර රන්ජන් රාමනායක මහතා නොකැදවීම ප්‍රශ්නයට නගමින් රන්ජන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ගැන කතානායකවරයාගේ තීන්දුව ඉක්මණින් ලබා දෙන්නැයි ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවයක් අද පැවැත්වූ ආකාරය වීඩියෝවේ දැක්වේ.