
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ඊයේ ලංකාවට පැමිණි අතර අද දිවයිනෙන් පිටත්වීමට නියමිතය. ඔහු දිවයිනට ඒමට පෙරාතුව කාලසටහන අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට යොදාගෙන තිබුනේ නැති නමුත් ඔහු මෙරටට පැමිණීමෙන් පසු
කළ විශේෂ කැදවීමක් අනුව ඉම්රාන් සජිත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව දේශපාලන ආරංචි වාර්තා කරයි.
ශ්‍රී ලංකා සංචාරයට අදාළ කාලසටහනේ විපක්ෂයේ කිසිදු පක්ෂයක් සමග සාකච්ජා යොදාගෙන නැති නමුත්
පාකිස්තාන අගමැතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වීමට නියමිත බවද මීට අමතරව දිවයිනෙන් පිටව යාමට ප්‍රථම මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් හමුවී සාකච්ජා පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval