
ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරය සඳහා තරඟ කිරීම සඳහා පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් නාමයෝජනා භාර දී තිබෙයි.
උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නාමයෝජනා භාර දී තිබෙයි.
ක්‍රිකට් තනතුරක් සදහාඉහිමිනමක ඉදිරිපත්වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරි වසර දෙක සඳහා 2021 මැයි 20 වන දින නව නිලධරයන් තෝරා පත් කර ගන්නට නියමිතය
Comments
Post a Comment
Your comment will be visible after approval