bandula parliament


මෑතකදී බඩු මිල අඩු කළත් ඒවායින් වැදගත් ඒවා කිහිපයක්ම පාලන මිලටත් වඩා වැඩි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යොමුකළ පැනයක් නිසා වෙළෙඳ ඇමති බනව්දුලට යක්ෂයා ආවේශ වූයේය.


සීනි, ටින්මාළු, ලොකු ළුෑණු සහ පරිප්පු සඳහා පාලන මිලක් පනවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදන අවලංගු කර ඇති බව, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන එහිදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර කිරිඇල්ල ඕන ගොනෙකුට යුද්ධ කළහැකි බව කියා ඇති බව, හන්තානෙන් ඉඩම් හොරකම් කළ බව ආදී දේ වල් මතක් කළේය.
ආදාළ වීඩියෝව පහතින්