[Trending][btop]
[News][stack]

විපක්ෂ නායකයකු කලකට පසු නිදහස් උලෙළේ


කලකට පසු විපක්ෂ නායකවරයකු ජාතික නිදහස් දින ප්‍රධාන නිල සමරු උළෙලට සහභාගිවීමේ අවස්ථාවක්

ඊයේ (04දා) නිදහස් චතුරස්‍රයේදී කැමරා කාචවල සටහන් විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මහතා, සිය මෑණියන් වන හේමා ප්‍රේමදාස මහත්මිය සහ බිරිය ජලනි ප්‍රේමදාස මහත්මිය සමඟ එම
උළෙලට එක්ව සිටියහ.



පින්තූරය - අමිත තෙන්නකෝන්