
කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධීකරනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන පාලිත අබේකෝන් මහතා පත්කර ඇත
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කොවිඩ් වසංගතය මැඩලීමේ සටනට වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සාදරයෙන් පිළිගන්නා බව සඳහන් කරයි.
අබේකෝන් මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ කීර්තිමත් වෛද්‍යවරයෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval