පුලස්තිපුර,
අද (09) අදෑසන ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් රැගත් බස්රථයක් මෙලෙස අනතුරට පත්ව ඇතැයි සදහන්වෙයි.
අනතුරෙන් තුවාල ලැබු පිරිස පොළොන්නරුව සහ පුලස්තිපුර රෝහල් වෙත ඇතුළත් කර තිබේ.
පුලස්තිපුර පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරයි.
Loading posts...