
ඒ අනුව, පක්ෂයේ සභාපති ලෙස වජිර අබේවර්ධන මහතා ද නව මහ ලේකම්වරයා ලෙස රංගේ බණ්ඩාර මහතාත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත්කර ඇති බව වාර්තා වේ.
අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ලෙස පත්කර තිබේ.
නායකත්වය වෙනස් කර නැති අතර රනිල් වික්‍රමසිංහ දිගටම රැඳී සිටී.
රවී කරුණානායකට කිසිදු තනතුරක් පිරිනමා නොතිබීම විශේෂිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval