
තැපැල් කාර්යාලයේ සේවය කරන නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් හඳුනා ගැනීමෙන් අනතුරුව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටා ඇති තැපැල් කාර්යාලය තාවකාලිකව වසාදමා තිබේ.
මේ හේතුවෙන් තැපැල් ලිපි පාර්සල් බෙදාහැරීමේ ප්‍රධාන කාර්යය ඇණ හිට ඇත.

Loading posts...