
පසුගිය දිනවල විශාල කථාබහක් ඇති කළ ආදාහනද භුමිදානද යන ගැටලුවට අද අවසන් තීන්දුවක් ලැබී තිබේ. කොවිඩ්-19 වැළඳී මියයන සියලු දෙනාගේම මළසිරුරු ආදාහනය පමණක් කළ යුතු බවට ඒ සඳහා පත්කළ කමිටුව විසින් අවසානයේ නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
මෙම තීරණය සාමාජීය සංස්කෘතික
ඇය එය ප්‍රකාශ කළ අයුරු පහත වීඩියෝවෙන් දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval