
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දිය අගලේ ආරක්‍ෂිත බැම්මේ විශාල කොටසක් කඩා වැටී තිබෙන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු සියලු අංශ දැනුවත් කොට ඇති බවත් මෙය කඩිනමින් පිළිසකර කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වනවිටද සිදුකරමින් පවතින බවත්ය.
-චමිල් රූපසිංහ-
Comments
Post a Comment
Your comment will be visible after approval