රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුට කොරෝනා ආසාදනයවී ඇතැයි ඔහු තහවුරු කර තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තුවේ 07 වැනි ආසාදිත මන්ත්‍රීවරයාද අද වාර්තා විය.
පසුගිය 24 වන දින මහනුවර හා වලපනේ උත්සව වලට අරුන්දික ප්‍රනාන්දු සහභාගී වී තිබේ. එසේම 17 වනදා වෙන්නප්පුවේ රැස්වීම් වලට එක්ව තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval