කොටදෙණියාව කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් ඉන්දීය ජාතිකයෙක් ජිවිතක්ෂයට

Ad Code

කොටදෙණියාව කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් ඉන්දීය ජාතිකයෙක් ජිවිතක්ෂයට


කොටදෙණියාව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක බොයිලේරුවක  සිදුවූ පිපිරීමකින්
ඉන්දීය ජාතික සේවකයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියි.‬

‪මෙම පිපිරීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටි තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.‬

‪සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකෙරේ.‬



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu