
පසුගියදා පොළොන්නරුව ගල්ලෑල්ල විද්‍යාපීඨයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනෙකු පළාගිය අතර ඉන් එක් අයෙකු පමණක් සොයාගන්නට ලැබුණත් ඉතිරි 4 දෙනා තවම හමුවී නැත.
අනෙක් ආසාදිතයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් ළගම පොලිස් ස්ථානයට හෝ 0718591233 අංකයෙන් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 අංකයට දැනුම්දෙන ලෙස පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී.
තවම හමුවී නැති 04 දෙනා
- නාරම්මල කරගහගෙදර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දඹල්ලගේ බුද්ධික විමලරත්න,
- මාරවිල පරුෂපාර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විජේසූරිය ආරච්චිගේ හරිත කැලුම් අප්පුහාමි,
- බොරලැස්ස ජයමාවත පාර පදිංචි 36 හැවිරිදි පී.කේ සුමිත් පුෂ්පකුමාර
- වයික්කාල අංගම්පිටියේ පදිංචි 52 හැවිරිදි නිමල් වසන්ත නොහොත් ගැටයා
Comments
Post a Comment
Your comment will be visible after approval