රට පුරා පිහිටි බෞද්ධ දහම් පාසල් මේ මස 17 වැනි දින සිට යළි විවෘත කරන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේය.

එහෙත් දැනට හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල දහම් පාසල් එදිනට විවෘත නොකරන බවද එම දෙපාර්තමේන්තුව කියයි.