රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යාවන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී තිබෙයි.
වසා දමා තිබූ ඉංජිනේරු පීඨය පසුගිය සතියේ තුන්වැනි 3වෙනිදා,
සිසු සිසුවියන් තම ගම්පළාත්වල ගොස් පැමිණ සිටි බැවින් ඊයේ (04) එම කණ්ඩායම්වලින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට PCR පරීක්ෂණ සිදුකර තිබෙන අතර මෙම සිසුවියන් දෙන්නාට කොරෝනා ආසාදිත බව එහිදී තහවුරු විය. සියඹලාපේ සහ මතුගම ප්‍රදේශවල පදිංචිකාරියන් වන ඔවුන්ගේ ආශ්‍රිත පිරිස් නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval