
පසුගියදා මහනුවර උඩවත්තකැලේ වනෝද්‍යානය තුළ අසාමාන්‍ය ලෙස වඳුරන් රැසක් මරණයට පත්වීම පසුපස කොරෝනා රෝග තත්වයක් තිබුණිද යන්න සැකසහිත බවට වාර්තා පළවූ අතර
මේ දිනවල මහනුවර පැතිරයමින් පවතින කොරෝනා උච්ච තත්වයකට පත්ව තිබූ දිනයක මේවා වාර්තාවීම එම සැකය වඩාත් තීව්‍ර විය. කෙසේ වෙතත්මහනුවර නගරයට ආසන්න උඩවත්තකැලේ වනෝද්‍යානයෙන් වාර්තා වූ වඳුරන් රැසකගේ මරණයට හේතුව දැන් සොයාගෙන තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පිඨය මේ පරීක්ෂණ කටයුතු සිදු කළ අතර මෙම වඳුරන්ගේ මරණයට හේතුව විෂක් ශරීර ගතවීමෙන් බවත් එය කොවිඩ් වෛරසය හේතුවෙන් නොවූ බවත් එම නිලධාරියෙකු තහවුරු කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval