ජනප්‍රිය රංගන ශිල්පිණි නෙහාරා පිරීස් ඊයේ මව්පදවිය ලද බව ඇය සිය ෆේස්බුක් ගිණුමෙහි මෙසේ සටහනක් තබා දන්වා තිබෙනවා.



එම සටහන පහතින්,
Hello World❤️I’m Here....?
Name: Meili Nichola Rajapakse
Date: 1st December, 2020
Weight: 3.635kg
Height: 53cm


බබෙක් ලැබෙන්න ඉද්දි අම්මලාට දැනෙනවා වගේ මට දොළදුක් ආවේ නැහැ Nehara Peris Video