
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ජනාධිපතිතුමා විසින් ජනරාල් ධුරයට උසස් කර තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.
මින් ඉහත අද සවස වාර්තාවූයේ යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතාද ජනාධිපතිතුමා විසින් ජනරාල් ධුරයට උසස් කර ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval