
පිළියන්දල, ඇරැව්වල ප‍්‍රදේශයේ පිහිටි කාගීල්ස් ෆුඩ් සිටි සුපිරි වෙළෙදසැලේ සේවකයන් දෙදෙනෙකුට
සේවක සේවිකාවන් 16 දෙනෙකු පී සී ආර් පක්‍ෂණය සදහාද යොමු කර එම වාර්තා හෙට හෝ අනිද්දා ලැබීමට නියමිතයි.
සුපිරි වෙළෙද සැලේ එළවළු සහ පළතුරු අංශයේ සේවය කරමින් සිටි සේවකයෙකුට පසුගිය දෙසැම්බර් 24 වෙනිදා කොරෝනා ආසාදිත බව හඳුනා ගැනුණි. එදින හා ආසන්න දිනවල මෙම සුපිරි වෙළෙද සැලට පැමිණි පාරිභෝගිකයින් ගැන තොරතුරු මේ වනවිට සෞඛ්‍ය අංශ සොයමින් පවතින අතර මේ වනවිට සුපිරි වෙළෙඳසැල වසා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval