
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිර්දේශ කරන ලද ස්වාධීන කොමිෂන් සභා පහක් සඳහා වන
ස්වාධීන කොමිෂන් සභා පහ සඳහා පත් කරන ලද නව සභාපතිවරුන් පහත පරිදි වේ.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව - නිමල් පුංචිහේවා
රාජ්‍ය සේවා කොමිෂන් සභාව - විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳිගේ
ජාතික පොලිස් කොමිසම - හිටපු පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු
අල්ලස් කොමිෂන් සභාව - විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර
මුදල් කොමිෂන් සභාව - සුමිත් අබේසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval