යුද්ධය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ 55 වෙනි සේනාංකාධිපති සෙන්පති මේජර් ජෙනරාල් ප්‍රසන්නද සිල්වා ගේ දියණිය වන යොහානි ද සිල්වා වේගයෙන් ගායනය කිරීමට විශේෂ හැකියාවක් ඇති ගායිකාවක ලෙස ප්‍රකටය.
නව පරපුරේ ගායිකා  යොහානි ද සිල්වා සමග ධනු කළ සම්මුඛ සාකච්ඡාවක් මේ සමග පළවේ.

අද අපි අළුත් තැනක .එයා බලනකොට පොඩි හැබැයි වැඩ ලොකුයි.එයා නිකං අද YouTube in section instergram in section එයාගෙ ටැලන්ට් එක ඇත්තටම මරු එයා ගැන මං අහලා තියෙනවා ,කතා කරන්න හදලා තියෙනවා ,



අද මා එක්ක ඉන්නේ යොහානි. ස්තූතියි ආවට ඔයාගේ කොණ්ඩෙ මගේ ෂර්ට් එක මැච්
වෙනවා .මම යොහානිට කිව්වා මගේ ෂර්ට් එක එයාටම choose කරන්න කියලා ,yohani කියන්න කියන්න ඔයා හිතන්න එපා ඒ ළමයට 18යි කියලා. කියන්න ඔයා කොහොමද මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට ආවේ ?
මියුසික් ඉන්ඩස්ට්‍රි එකට ආවේ මගේ අම්මිගෙන් මම පොඩි මම පොඩි කාලේ පියානෝ මියුසික් ගැහුවා, ගිටාර් එක ඉගෙන ගත්තා යූටියුබ් වලින් .එහෙම ඇවිල්ලා 2016 යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තා .
ඔයා කාමරේ නේද සින්දු කිව්වේ ඔක්කොම ?
පලවෙනියටම කිව්වේ කාමරේ නෙමෙයි ඒත් ගොඩක් වීඩියෝස් තියෙන්නේ කාමරේ .
අර ස්ටාර් ලයිව් දාලා දැන් ඔයා සිංදු කිව්වට පස්සේ පොපියුලර් වෙන්න පටන් ගත්තෙ කවදද? මොකක්ද ඒ එක සිංදුව වටේම ගියේ ?
මං drill team  ලගෙ කරපු කවර් ඒක දෙවියන්ගේ භාරය කියන එක ඒක පලවෙනියටම circle ගියා .
ඔයාගේ වොයිස් එක හරි අමුතුයි වෙරි traditional songs කියන කෙනෙක්ගෙ වොයිස් එකක් ඔයා සින්දුවක් තෝරද්දි ඔයා ඔළුවේ තියාගන්නවද නැත්නම් ඔයාට ඕන විදිහට එක වෙනස් කරගන්නවා ද ?
මම normally කරන්නේ සිංදුවක් අරගෙන ඒක මගේ විදියට හදාගන්න  එක. ඒක range එක shoot වෙන විදිහට ඒවා ඔක්කොම වෙනස් කරලා හදාගන්නවා.
යොහානි කියන්නේ මියුසික් music industry ලොකු නමක් ලොකු stage proform කරලා තියෙනවා, එය එක්ස්පීරියන්ස් ඒ ගැන කියන්නකෝ?
පළවෙනියටම මම B&S ලා එක්ක ෆෝම් කරන්න හම්බ උනේ ගිය දෙසැම්බර් වල පළවෙනියටම ඒක පොඩ්ඩක් බය දැනුණා .මොකද එච්චර crowd  එකකට මම සින්ග් කරලා නැහැ .ඒ උනාට ඊට පස්සේ ආපු ග්‍රිග්ස් ,ඩ්‍රයිවින් කොන්සර්ට්  එකේ කලා.
ඊට පස්සේ කොරෝනා ත් හැදුනනේ ?
ඔහු නැත්නම් අපිට italy  යන්නත් තිබ්බා.
ෂෝ එක වෙලාවේ කොහොමද හිටියේ නෙළුම් පොකුණ නේද තිබ්බේ ?
නෑ සිරස ස්ටුඩියෝ එකේ ලොකු ස්ටේජ් එකක් පොඩ්ඩක් බය හිතුනොත් stage යන්න ඉස්සර green රූම් එකේ කතා කරනකොට තමයි මං බය වෙලා හිටියෙ ඊට පස්සේ stage ගියාට පස්සේ ඔක්කොම හරි අවුලක් නැහැ.
මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ favorite female විදියට කවද choose  කරන්නේ ලංකාවේ?
එහෙම එක්කෙනෙක් කියලා නෑ උමාරියා best choices.
පොඩි කාලේ ඉඳන් ඔයාට සින්දු කියන්න පුළුවන්ද සින්දු කියන්න පුලුවන්ද ට්‍රේනින් කළාද නැත්තං ?
බෑ  මං හිතුවෙ නෑ සින්ග් කරන කැරී එකකට යන්න  පුළුවන් වෙයි කියලාවත් .
ඔයා masters කරල තියෙන්නෙ වෙන පැත්තක්?
ඔව් accounting.
ඒක හොඳයි accounting පැත්ත යොදාගෙන singing මාකට් කරන්න පුළුවන්නේ.
මම music පටන් ගත්තට පස්සේ මං සිංහලේ නෑ ඉස්කෝලෙත් western band එකේ trumpet ඒ පැත්තේ හිටියෙ සීන්ග් කරන්න කියලා එහෙම අදහසක් තිබ්බෙ නැහැ .
කොහොමද ඔයා අඳුර ගත්තෙ ඔයාට මෙහෙම වොයිස් එකක් තියෙනවා කියලා ?
පළවෙනියටම අදුරගත්තේ මං රොවුට් ඇක්ට් කළා .සිංගර් කෙනෙක් හිටියේ නැහැ ඒ දවස තමයි මම guitar එක අරගෙන stage performance 
කලේ පොඩි crowd එකකට එදා තමයි මට තේරුණේ .
යොහානි දැන්  ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඔයා single ද taken ද කියලා?
ඉදිරියේදී අපි බලමු.
ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා මං කිව්වේ පොඩි වගේ පෙනුණට පොඩි නෑ කියලා.දැන් ගොඩක් අය යූ ටියුබ් එන්න ඕන එහෙම interest ගොඩක් තියෙනවා. එතකොට එකවුන්ට් පැත්තෙ ඒකෙ වටිනාකම කියන්න අපේ young කට්ටියට?stand-by ප්ලෑන් එකක් තියෙන්න ඕන කියලා?
එහෙම කියන්න මට තේරෙන්නෑ. accounting stand by ප්ලෑන් එකක් තියෙන්න ඕනේ කියලා එක කරපු නිසා මං දන්නවා .මට සෙට් වෙන්න  නැති දේවල් , ඒව මං ට්‍රයි කරලා තියෙනවා.  ඒ එක්ස්පීරියන්ස් එක මට choose  කරන්න පුළුවන් වුණා මේ දේ .
ඔයා ඔයාගේ fansලා එක්ක කතා කරනවද ?
කතා කරනවා හැබැයි පොඩ්ඩක් අඩුයි .
අපිට සමහර මැසේජස් ඇවිල්ල තිබ්බා yohani ට ඔලුවක් තියෙනවා කියලා .
මං හිතන්නේ මට ගොඩක් කියල තියෙන්නෙ සෝෂල් මීඩියා වල comment නොකලාම ඒක මට මිස් වෙනවා ඕන කමින් නෙමෙයි .
ඔයාගේ ලොකුම platform එක  තියෙන්නෙ ඔන්ලයින්. කොන්සර්ට් සින්දු කියනවාට වඩා .අම්මා තාත්තා මොකද කිව්වේ ඔයාගේ singin එක ගැන ?
පලවෙනියටම australia  ඉඳලා මම ඔක්කොම අතඇරලා මෙහෙට එනකොට අම්මයි තාත්තයි පොඩ්ඩක් කේස් හැබැයි දැන් අවුලක් නෑ .
ඔයාට දැන් ඕස්ට්‍රේලියා ටුවර් කරන්න පුළුවන්නේ ?
යා
ඒක හොඳ දෙයක් ආසාව තියනව එකවුන්ටින් ආස නෑ කියන්නෑ හැබැයි එච්චර ආස නැහැ . හැබැයි එච්චර ආස නැහැ.
ඔයා බලනකොට කොම් boy look එකක් තියෙනවද  කොන්ඩෙ කපනවා .ඔයාට beauty secret එකක් තියෙනවද උදේ නැගිටලා ක්‍රීම් ගාලා ඒවා කරන්න ඕනේ කියලා?
නෑ.
හොඳ වෙලාවට ඔයාට හොඳ ස්කින් එකක් තියෙන්නේ.
මේකප් නෑ අද ඒකයි .
අන්තිම ටික අහන්න ඕන ඔයා අලුත් සින්දුවක් සිංදුවක් රිලීස් කරලා තියෙනවා ඔරිජිනල් එක .කියන්න ඒ ගැන?
ඔරිජිනල් දෙකක් ආවා ක් පළවෙනි එක පොඩ්ඩක් personal මට ආයෙ කියල එකක් personal  කියන්නේ මගේ ජර්නි එක ගැන .ඒ සිංදුව නෙමෙයි ඉස්සෙල්ලාම යන්න තිබ්බේ යන්න ඕන එක තාම ඇවිත් නෑ පොඩි ප්‍රශ්න ටිකක් නිසා දෙවැනි සිංදුව මම drill team එකේ හිල් කියන එක්කෙනා එක්ක කිව්වේ .ඒක සිංදුව long distance relationship එකක් ගැන චමත් සංගීත් තමයි produce කළේ ලිරික්ස් කරේ දුලාන් හා හියුම්ප්.
මේ long distance relationship එක ඔයාගේ life එකෙන් ඇඩික්ට් නෑනෙ, ඔයාගේ එක්කෙනා ලංකාවෙන් ඉන්නේ දැන් කියන්න ඔයා වීඩියෝ එකක් කරලා hit වුනේ නැත්නම් තුන්වෙනි එක විදිහට ඇඟ කෑලි පෙන්නලා කරනවද ?
මම හිට් වෙන මියුසික් කරන්නෑ, මම ඒක කරන්නෙ මට අවශ්‍ය අයිඩියා එකක් තියෙනවා නම් මගේ creation එකක් කරලා ආර්ට් එකක් විදිහට එළියට දානවා , එහෙම එකක් තාම හිතේ නෑ.
අපි පොඩි සින්දුවක් අහමු ඕන එකක්.
 එහෙමනම් අපි ඔයාට ප්‍රාර්ථනා කරනවා you should do well , සින්දුව රිලිස් කරන්න, අලුත් විදියට මේ industry එක ගෙනියන්න කියලා ,i like to your fashion .මෙයා රිප්ලයි නොකලාට තරහ වෙන්න එපා .බොහොම ස්තූතියි yohani ආවට මෙයාගේ සින්දුව බලන්න , vocal talented  ප්‍රමෝට් කරන්න එහෙනම් අපි අලුත් ෂෝ එකක් එක්ක හම්බවෙමු yohani බොහොම ස්තූතියි ආවට.
තෑන්ක් යූ