කොරෝනා වසංගතය පැතිරීම අවම කිරීමට බලධාරීන්ගේ උපදෙස් පරිදි මෙවර සති අන්තයේ නොවැම්බර් 21 සහ 22 යන දෙදින තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී.ප්‍රනාන්දු මහතා පැවසීය.