
පසුගියදා පැවති සාකච්ජාවකදී මෙම මස 23 වනදා
ඒ අනුව පාසල් තෙවන වාරය ආරම්භ කිරීම පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මේ සතියේ දී ලබාගන්නා බව ලේකම්වරයා ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම තෙවැනි වාරය ආරම්භ කිරීමේදී ප්‍රාථමික අංශ දරුවන් මුලින්ම කැඳවීමට අමාත්‍යාංශය අවධානය යොමුකර ඇති බවත් පාසල් අධ්‍යාපන කටයුතු නොමැතිවීමෙන් වැඩි බලපෑම ලක්වන්නේ ප්‍රාථමික අංශ දරුවන්ට බව ආචාර්ය උපාලි සේදර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval