අහඹූ ලෙස සිදු කළ පීසීආර් පරීක්ෂණ වලදී කොරෝනා 
ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීම නිසා
 කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන නාරාහේන්පිට
මුහන්දිරම් ඊ ඩී දාබරේ පාරේ පස්කෑල්ල ප‍්‍රදේශයේ නිවාස 1,050ක් හුදෙකලා කර තිබෙයි.
මෙම කොටසේ ජීවිත්වන පිරිසකගේ පීසීආර් පරීක්ෂඛ තවත් ලැබෙන්නට නියමිත අතර විශාල ප්‍රමාණයක් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇතැයි සඳහන්වේ.