නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් හි පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වන පෞද්ගලික ආයතනයකට අනුයුක්ත
රෝහලේ පිරිසිදු කිරීම් කළ එක් අයෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු පළමුපෙළේ ආශ්‍රිතයන්ට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී මෙම පිරිස හඳුනා ගත් බව නාරාහේන්පිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval