
ලංගම සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ පාසල් ආරම්භ කිරීමත් සමග ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සහ අංජන ප්‍රියංජිත්,සරත් විජිත කුමාර,සම්පත් රණසිංහ ඕ ඩබ් ප්‍රසන්න සංජීව ඇතුළු පුද්ගලික බස් සංගම් කිහිපයක නියෝජිතයින් මේ බව තහවුරු කරන ලදි.
Comments
Post a Comment
Your comment will be visible after approval