ඊයේ (30) කොරෝනා වෛරස ආසාදිතයින් වැඩිම ප්‍රමාණය එක්දිනක් තුළ වාර්තාවූ දිනයයි.
එම සංඛ්‍යාව 573616 කි. ලෝකයේම දෙවැනි කොරෝනා රැල්ල අතිශය පීඩාකාරී ලෙස ව්‍යාප්ත වන පසුබිමක ශ්‍රී ලංකාවේ වාර්තාවූ රෝගීන් 633 අනුව ලංකාව 67 වන තැනට පත්ව තිබේ.