මේ ආකාරයට රටපුරා කොරෝනා රෝගීන් වාර්තා වීම විශාල අභියෝගයක් බවත් ඔවුන් හඳුනාගැනීම නිරෝධායනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල ආශ්‍රිතව ඇතිවූ ද්විතීයික
මේ වන විට සමස්ථයක් ලෙස මුළු දිවයින පුරා 425,000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇතැයි ද පෙරේදා දිනය තුළ පමණක් පීසීආර් පරීක්ෂණ 8000ක් සිදුකළ බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.
