හෝමාගම නගරයේ පිහිටි වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසැලක හිමිකරුවෙකු කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණය වීමෙන් පසුව අද සිට එම වෙළඳසැල වසාදැමීමට පියවර ගෙන තිබෙයි.
වෙළඳසැල්
එම මාළු වෙළඳසැලේ හිමිකරු පෞද්ගලිකව සිදුකළ PCR පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙයි.
