
රිදම් එෆ් එම් රේඩියෝ නාලිකාවේ නිවේදන ශිල්පියෙකු ලෙස කටයුතු කළ ප්‍රභාෂ්වර විතානගේ
නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේ දී මාර්ගය අසල සිටි ප්‍රභාෂ්වර වේගයෙන් පැමිණි කාර් රථයක් යට කොට අසල පිහිටි තාප්පයක ගැටී පෙරලි ගොස් තිබු අතර එහි රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
දිවිගමනින් නික්ම ගිය සහෘදයා වෙනුවෙන් රිදම් එෆ් එම් නාලිකාව ඊයේ දිනයේදී සිය විකාශන කටයුතු මිනිත්තු දෙකක කාලයක් නවත්වා ඔහුට සිය ගෞරවය පුද කර ඇති බවද වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval