කොළඹ වරාය තටාකාංගනයේ සේවය කරන කොරෝනා ආසාදිත සැමියකු හරහා ඔහුගේ බිරියට කොරෝනා
ආසාදනය වී ඇති අතර
ඇය රත්මලාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක විධායක ශ්‍රේණියේ නිලධාරිනියක බව පැවසිණි. මේ දෙන්නා කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. ඇය සේවය කරන ඇඟලුම් කම්හලේ 50 ක් හා ඇගේ ආශ්‍රිතයින් කිහිපදෙනෙකුද ස්වයං නිරෝදායනයට යොමු කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval