නව කොරෝනා ආසාදිතයෙකු හදුනා ගැනීමත් සමග
ඒ, අනුව හදිසි ප‍්‍රතිකාර සඳහා හැර එම රෝහලට සෙසු රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නවතා ඇති බව රෝහල් පාලනාධිකාරීය පවසයි. එම රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ පිරිසක් නිරෝධායනයට යොමු කිරීමටද පියවර ගෙන තිබෙයි.

Loading posts...
Comments
Post a Comment
Your comment will be visible after approval