
රාජ්‍ය මාධ්‍ය ආයතනයක (ITN) සේවයේ නියුතු සේවකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා වී තිබුනා.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා කියා සිටියේ එම ආයතනයේ සභාපතිවරයා විසින් මේ බව තහවුරු කළ බවයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා කියා සිටියේ එම ආයතනයේ සභාපතිවරයා විසින් මේ බව තහවුරු කළ බවයි.
Loading posts...
Comments
Post a Comment
Your comment will be visible after approval