[Trending][btop]
[News][stack]
'/>

ITN මාධ්‍ය ආයතන සේවකයාට කොරෝනා දැන් නැතිලු

 


රාජ්‍ය මාධ්‍ය ආයතනයක (ITN) සේවයේ නියුතු සේවකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා වී තිබුනා.
කෙසේ වෙතත් ඔහුට සිදුකළ දෙවැනි පී.සී.ආර් පරීක්ෂණයේදී හෙළි වී තිබෙන්නේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා කියා සිටියේ එම ආයතනයේ සභාපතිවරයා විසින් මේ බව තහවුරු කළ බවයි.