[Trending][btop]
[News][stack]
'/>

කොළඹ වරායේ ඩොක්යාඩ්හි සේවකයන් දෙදෙනෙකුට කොවිඩ්


කොළඹ වරායේ ඩොක්යාඩ්හි සේවකයන් දෙදෙනෙකුට කොවිඩ් අසාදිත යයි තහවුරු වී ඇත. එම නිසා
කොළඹ වාරායේ ඩොක්යාඩ් කොටසක් මේ වන විට වසා දමා තිබේ.

මේ නිසා කොළඹ වාරායේ ඩොක් යාඩ් එම කොටසට කිසිඳු පුද්ගලයෙකුට ඇතුළුවීම හෝ ඉන් පිටවීම තහනම් කර ඇත.