කොළඹ, පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී ඇති බව වාර්තාවේ.
කොළඹ නගර සභාවේ වසංගත රෝග ඒකකයේ
මේ වන විට එම ව්‍යාපාරික ස්ථානයේ සිටි සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රීතයින් 35 දෙනෙකු පමණ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බවයි වෛද්‍ය දිනුකා ගුරුගේ සඳහන් කරයි.
පෙරේදා දිනයේදී මෙම PCR පරීක්ෂණ සිදුකොට ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval