සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු නිරෝධායනය සඳහා දඹදෙණිය
එහිදී කරන ලද පීසීආර් පරීක්ෂාවකදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී තිබෙයි.
කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් කම්හලකින් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු සමඟ ඇසුරු කිරීම හේතුවෙන් මොහුට එම වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැක කරයි.
ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයිඩීඑච් උණ රෝහලට බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
