ඉන්දියාවේ ICICI බැංකුව කළ ඉල්ලීම සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, ශ්‍රී ලංකාවේ ICICI බැංකුවේ ව්‍යාපාර කටයුතු වසා දැමීමට සහ ඒ සදහා නිකුත් කර ඇති බලපත්‍රය
ICICI බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසිවලට අනුකූල වීම පිළිබඳ ව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ සෑහීමකට පත්වීමෙන් පසු, බැංකු කටයුතු කරගෙන යෑම සඳහා ICICI බැංකුව වෙත නිකුත් කරන ලද බලපත්‍රය 2020 ඔක්තෝබර් 23 දින සිට අවලංගු වේ.
