කුරුණෑගල නගරයේ සියලුම වෙළඳසැල ව්‍යාපාරික ආයතන වසා දමන ලෙස පොලිසිය විසින් දැනුවත් දැනුම් දී තිබේ.
නගර සීමාවෙන් විශාල වශයෙන් කොරෝනා ආසාදිතයන් හමු වීම නිසා මෙම පියවර ගෙන ඇත.
මේ අතර කුරුනෑගල විල්ගොඩ ප්‍රදේශය පූර්ණ වශයෙන් හුදෙකලා කරන්නටද පොලිසිය පියවර ගෙන තිබේ. ආසාදිතයින් විශාල වශයෙන් හමුවීමට පටන් ගැනීම මෙම පියවර ගැනීමට හේතුවී ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval