කොට්ටාව GloMark සුපිරි වෙළඳසැල් සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට ග්ලෝමාර්ක් අයත් , සොෆ්ට් ලොජික් සමාගම නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.