
කෑගල්ල ප්‍රදේශයේ බුලත්කොහුපිටිය සහ ලැවල යන ග්‍රාම නිලධාරී වසම් වලට පොලිසිය මගින් සංචාරණ සීමා පනවා ඇතැයි දන්වා තිබේ.
බුලත්කොහුපිටිය සහ ලැවල යන ග්‍රාම වලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවරගෙන ඇති බව දන්වා තිබේ.
දැනට ඇඳිරි නීතිය නොමැති මෙම ප්‍රදේශවල සංචරන සීමා නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව පොලිසිය දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval