
හෝමාගම, කහතුඩුව හයිඩ්‍රාමනි ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන හෙදියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා
වෛරසය ආසාදනය වූ මෙම
මෙම හෙදියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විමත් සමගම එම ඇගළුම් කර්මාන්ත ශාලාව තුළ PCR පරීක්ෂණ 200ක් අද දිනයේදී සිදුකිරිමට නියමිතව තිබෙනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval