වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කෙරේ

එම ඉවත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් සිදුකර ඇතැයිදෙ එම වාර්තා සඳහන් කර ඇත.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයාව සිටි වෛද්‍යවරයා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධූරයට පත් කර ඇතැයි වාර්තාවේ.