ප්‍රංශ ජනාධිපති ආර්යා බ්‍රිජට් මැක්‍රොන් නව කොරෝනා වෛරසය ආසාදිතයෙකුට නිරාවරණයෙන් පසු ස්වයං හුදකලා වන බව එරට ජනාධිපති මන්දිරය නිවේදනය කරයි.
පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති ආර්යාව හමුවූ තැනැත්තෙකු, සඳුදා දිනයේ COVID-19 පරික්ෂාවට ලක්කිරීමෙන් පසුව ධනාත්මක ප්‍රතිඵලයක් ලැබීමෙන් පසුව ඇයවද මෙසේ ස්වයං හුදකලාවකට යොමුකර ඇත. ජනාධිපති මන්දිරය පවසන ආකාරයට ඇය කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වයි.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් ජනාධිපති
මේ අතර පසුගිය මැයි මස 17දායින් පසුව ප්‍රංශයේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2,000කට වඩා ඉහළ ගොස් ඇති බවත්, දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යන බවත් එරට ජාතික සෞඛ්‍ය ඒජන්සිය පවසයි.

Comments
Post a Comment
Your comment will be visible after approval