අද දවසේ තවත් කොරෝනා ආසාදිතයින් 164 ක් වාර්තාවී ඇති අතර මේ වනවිට දවසේ එකතුව 457 දක්වා ඉහළ ගොස් තිබේ. අද කොරෝනා මරණ 3 ක්ද වාර්තා විය.