කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැලසීමියා රෝග ප්‍රතිකාර ඒකකයේ සේවය කරන උපස්ථායිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.
ඒ හේතුවෙන් එම ඒකකය අද (21දා) සිට තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.
කුලියාපිටිය ප්‍රදේශයේ
තැලසීමියා ප්‍රතිකාර ඒකකයේ සියළුම කාර්ය මණ්ඩලය සහ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පීසීආර් පරීක්ෂණ වලට ලක් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම අවස්ථාව මෙයවේ.

Comments
Post a Comment
Your comment will be visible after approval