ජනමාධ්‍ය අමාත්‍යංශයේ විධායක නිලධාරියෙකු සහ එහි සේවයේ යෙදෙන තවත් 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව,

ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් මේ වනවිට ස්වයං නිරෝධායනට යොමුකර තිබෙනවා.