සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ශාඛාවේ නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදිත බව තහවුරු කර ගෙන ඇත.
අදාල නිලධාරියා පසුගිය 23 වෙනිදා දක්වා සේවයට පැමිණ ඇති අතර රෝග ලක්ෂණ මතුවීම නිසා PCR පරීක්ෂණයට ලක් වී ඇත. එහිදී ඔහුට කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත.

Loading posts...
Loading posts...